උතුරු කොරියාව offline - උතුරු කොරියාවට සයිබර් පහරක් ද?

Report

උතුරු කොරියාවේ අන්තර්ජාලය බිඳ වැටීම සම්බන්ධයෙන් පවතින වාර්තා අනුව, මෙම සිදුවීම සයිබර් ප්‍රහාරයකින් නොව, අභ්‍යන්තර තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් සිදුවී ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

2025 ජූනි 7 වන දින උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් තිස්සේ බිඳ වැටී තිබුණි. මෙම බිඳවැටීම නිසා රජයේ වෙබ් අඩවි, විදේශ කටයුතු අමාත්‍යාංශය, ජාතික ගුවන් සේවය සහ නිල පුවත් සේවා වලට ප්‍රවේශය අහිමිවිය.

අප්පච්චිට කලේම කුහකකම්. මාධවී පළමු සැමියාගේ සහෝදරයාට දෙහි කපයි

අප්පච්චිට කලේම කුහකකම්. මාධවී පළමු සැමියාගේ සහෝදරයාට දෙහි කපයි

DNS සේවාදායකයන් විසන්ධි වීම නිසා මෙම බිඳවැටීම සිදුවී ඇති බව විශේෂඥයින් පෙන්වා දෙයි .

උතුරු කොරියාවේ අන්තර්ජාලය සීමිත පිරිසකට පමණක් ලබා දී ඇති අතර, බහුතර ජනතාවට "Kwangmyong" නම් අභ්‍යන්තර ජාලය පමණක් ලබා දී ඇත.

රුපියල් 500 නෝට්ටු නතරවෙයි - ඉන්දියානුවන් අතර දැඩි කලකිරීම්..

රුපියල් 500 නෝට්ටු නතරවෙයි - ඉන්දියානුවන් අතර දැඩි කලකිරීම්..

මෙවැනි තත්ත්වයකදී, අන්තර්ජාල බිඳවැටීමක් සයිබර් ප්‍රහාරයකින් සිදුවීමේ හැකියාව අඩු බව විශේෂඥයින් පෙන්වා දෙයි .

ඒ අනුව, මෙම අන්තර්ජාල බිඳවැටීම සයිබර් ප්‍රහාරයක ප්‍රතිඵලයක් නොව, අභ්‍යන්තර තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් සිදුවී ඇති බවට දැක්වෙයි.

එතනෝල් මිල අඩුවෙයි

එතනෝල් මිල අඩුවෙයි