අප්පච්චිට කලේම කුහකකම්. මාධවී පළමු සැමියාගේ සහෝදරයාට දෙහි කපයි

By Mithu Jun 07, 2025 03:35 PM GMT
Report

පසුගියදා ලොවක් ආදරේ කරපු රටක් ආදරය කරපු ආදරණීය රංගන ශිල්පිනියක් වූ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ වියෝව සිදුවිය. එය දරා ගැනීමට බැරි බොහෝ පිරිසක් හඬා වැළපුණු අතර ජැක්සන් නැතනේ ගේ දියණිය මාදවී ඇන්තනින් මේ පිළිබඳ අදහස් ඉදිරිපත් කර තිබුණා.

බර අඩු කරන්න ගත් එන්නතක ප්‍රතිවිපරම්? කාන්තාවන් 40ක් ගැබ් ගනියි!

බර අඩු කරන්න ගත් එන්නතක ප්‍රතිවිපරම්? කාන්තාවන් 40ක් ගැබ් ගනියි!

මාලනියගේ අවසන් දවසේ සෞම්‍ය ලියනගේ විසින් කළ කතාවක් සම්බන්ධයෙන් තමයි ඇයි මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළේ. බොහෝ දෙනෙක් සඳහන් කරලා තිබුණත් සෞම්‍ය ලියනගේ කළ කතාව ජැක්සන් ඇන්තනී අද හිටියනම් ඔහුට කරන්න අවස්ථාව ලැබෙනවා කියලයි.

හැබැයි මාදවී කියල තිබුනේ සෞම්‍ය ලියනගේ වගේ මිනිස්සු ඉන්නකන් තාත්තට කුහක කුහකකම් කරපු නිසා මේ වගේ අවස්ථාවක්වත් ඔහුට දෙන්නෙ නෑ කියලයි.

බිමල්ටත් වැඩ වැරදෙයි

බිමල්ටත් වැඩ වැරදෙයි

Gallery