ශ්‍රී ලංකාව හා කරට කර ගැටෙන.. දකුණු අප්‍රිකානු සංචිතය නම් කරයි..

Report

ඉදිරියේ දී ආරම්භවීමට නියමිත ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරා ගත් දකුණු අප්‍රිකානු සංචිතය නම්කර තිබෙනවා.

ඒ අනුව මේ සඳහා නිත්‍ය නායක ටෙම්බා බවුමා ඇතුළු ක්‍රීඩකයින් 14 දෙනෙකු තෝරාගෙන ඇත.

රාජ්‍ය සේවකයින්ට ඇමති බිමල් කළ දැනුම්දීම මෙන්න..

රාජ්‍ය සේවකයින්ට ඇමති බිමල් කළ දැනුම්දීම මෙන්න..

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ ද පැවැත්වෙන අතර, එහි පළමු තරගය මේ මස 27වනදා ඩර්බන්හිදී ආරම්භවීමට නියමිතව ඇත.

දකුණු අප්‍රිකානු සංචිතය

ටෙම්බා ​​බවුමා (නායක)

ඩේවිඩ් බෙඩිංහැම්

ජෙරල්ඩ් කොට්සි

ටෝනි ද සෝර්සි

මාර්කෝ ජැන්සන්

කේෂාව් මහාරාජ්

ඒඩන් මාක්‍රම්

වියාන් මෝල්ඩර්

සෙනුරන් මුත්තුසාමි

ඩේන් පැටර්සන්

කගිසෝ රබාඩා

ට්‍රිස්ටන් ස්ටබ්ස්

රයන් රිකල්ටන්

කයිල් වෙරෙයින්