"සමාවෙන්න මට අම්මේ මට ගොඩක් මහන්සියි...හැමදාම මන් හිතින් විඳවනවා..."??? (VIDEO)
By Akash
කොළඹ ප්රසිද්ධ හෝටලයක 31 වන මහලෙන් ඇද වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අප වාර්තාකරු පැවසුවේ ඔහු එම හෝටලයේ කාමරයක නවාතැන් ගෙන සිට ඇති බවය. කෙසේ වෙතත් ඔහු විසින් මිය යෑමට මත්තෙන් ලියන ලද ලිපියක් ද සොයාගැනීමට හැකිව තිබේ.
එහි සඳහන්ව ඇත්තේ, "සමාවෙන්න මට අම්මේ මට ගොඩක් මහන්සියි...හැමදාම මන් හිතින් විඳවනවා..." යනුවෙනි.