දේශබන්දු තෙන්නකෝන් ඉල්ලා අස්වෙයි?

Report

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

ඔබේ වාර්ෂික ආදායම ලක්ෂ 18ට අඩුද? ඔබටයි මේ පණිවුඩය...

ඔබේ වාර්ෂික ආදායම ලක්ෂ 18ට අඩුද? ඔබටයි මේ පණිවුඩය...

ඒ ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව විවාදය ගැනීමට පෙරයි. එම යෝජනාව සම්මත වී තනතුරින් ඉවත් කිරීමට පෙර ඉල්ලා අස්වීම වඩා සුදුසු බවට ඔහුගේ හිතවතුන් ද පොලිස්පතිවරයාට පෙන්වා දී තිබේ.

රට පැනපු පාතාලයෙකු අත්අඩංගුවට

රට පැනපු පාතාලයෙකු අත්අඩංගුවට

දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණ විසින් එළඹෙන තුන්වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටී.

පාතාලයෙන් පොලිසියට දිගටම මරණ තර්ජන...!

පාතාලයෙන් පොලිසියට දිගටම මරණ තර්ජන...!

ශම්මි සිල්වා නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුවට!

ශම්මි සිල්වා නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුවට!