විභාග දෙකක ප්‍රතිඵල නිකුත් වෙයි. - විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්. - ප්‍රතිඵල බලාගන්නේ මෙහෙමයි.
විභාග දෙකක ප්‍රතිඵල නිකුත් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.
ඒ, අනුව ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 / 2021 (2023) සහ උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය 2022 (2023) හි ප්‍රතිඵල අද (14) නිකුත් කර ඇති බවයි ඔහු පවසන්නේ.
විභාගය සඳහා අයඳුම්කරුවන් 1335ක් පෙනී සිට ඇති අතර ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
ප්‍රතිඵල බලන්න මෙතැන් Click කරන්න.
