සභා 85ක බලය සජබෙට

Report

සමගි ජන බලවේගය සභා 85ක බලය පිහිටුවා ඇති බවට වාර්තා වේ.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

ඒ විපක්ෂය මඟින් ඒකාබද්ධව පිහිටුවීමට නියමිත පළාත් පාලන ආයතන සියයකට වැඩි ප්‍රමාණයෙන් සමගි ජන බලවේගය වෙත ආයතන 85ක සභාපති සහ නගරාධිපති ධුර ලබා දීමට සෙසු පක්ෂ එකඟ වීම මත බව සඳහන්.

වරදට හිරේ යනවනම් යන්න ඕනේ ජනාධිපති - දිලිත් ජයවීර

වරදට හිරේ යනවනම් යන්න ඕනේ ජනාධිපති - දිලිත් ජයවීර

සමගි ජන බලවේග‍යේ ජ්‍යෙෂ්ඨයෙක් විසින් අනෙක් ආයතනයන්හි සභාපති හෝ නගරාධිපති තනතුරු බෙදී යන අයුරු ප්‍රකාශ කර තිබෙනවා.

එන්න එන්නම තත්ත්වය බරපතළයි...සරසවි ප්‍රජාවෙන් 51%කට දැනටමත්...රෝගීන් බව සොයා ගෙන

එන්න එන්නම තත්ත්වය බරපතළයි...සරසවි ප්‍රජාවෙන් 51%කට දැනටමත්...රෝගීන් බව සොයා ගෙන

ඒ ශ්‍රී ලංකා පොදු පෙරමුණට එම ධුර 15ක් එක්සත් ජාතික පක්ෂයට 10ක්, පොදුජන එක්සත් පෙරමුණට (පුටුව) 15ක් ලෙසයි.

එමෙන්ම මෙහිදී වැඩිදුරටත් ඔහු පවසා ඇත්තේ එසේ විපක්ෂයේ අනෙකුත් පක්ෂ වෙත පළාත් පාලන ආයතනයන්හි සභාපති ධුර හිමිවුවහොත් එහි උපසභාපති ධුර සජබය වෙත හිමිවන බවයි. 

ක්‍රීම් ගෑවේ නෑ කියපු ex ට දොබෙන් යන්න දුන්න පියුමි...වරෙම් යකොව්...ආයේ පියුමිගේ කටින් බේරෙනවා බොරු

ක්‍රීම් ගෑවේ නෑ කියපු ex ට දොබෙන් යන්න දුන්න පියුමි...වරෙම් යකොව්...ආයේ පියුමිගේ කටින් බේරෙනවා බොරු