හේෂා අනුරගේ රෙදි ගලවයි - පිස්සු හැදෙන අනාවරණයක් මෙන්න!

Report

සුඛෝපභෝගී පන්තියේ ගුවන් ගමන්වලින් ගමන් නොකරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මේ වන විට පෞද්ගලික ජෙට් යානාවලින් ගමන් බිමන් යන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ චෝදනා කර තිබේ.

මන්ත්‍රීවරයා මෙම චෝදනාව සිදු කළේ අද (16) පැවති මාධ්‍ය හමුවකදී ය.

SJB කට්ටියට සජිත්ව එපා වෙයි... - නව නායකත්වයක් ඉල්ලයි

SJB කට්ටියට සජිත්ව එපා වෙයි... - නව නායකත්වයක් ඉල්ලයි

“මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට නරක විදිහට වරප්‍රසාද භුක්ති විඳිනවා කියලා චෝදනා කළා. ගුවන් යානාවල බිස්නස් ක්ලාස් යන්නේ නෑ, ඉකොනොමි ක්ලාස් යනවා කියලා ආ අනුර දිසානායක ජනාධිපතිතුමා, දැන් ප්‍රයිවට් ජෙට් අරන් ගමන් යනවා. එහෙම කීවේ නෑ කීවොත් මම රෙකෝඩ් අරන් එන්නම්.

ප්‍රයිවට් ජෙට් එක කාගෙද කොහෙන්ද හම්බ වුණේ කියලා අදටත් උත්තර නෑ. තුන් දෙනෙක් කතා තුනක් කියනවා. එදා රාජපක්ෂලාට තිබ්බ චෝදනා වගේ දහ ගුණයක චෝදනා මේ අයට එල්ල වෙනවා." යනුවෙන් විතානගේ මහතා පැවසීය.

පොඩි ළමයින්ව එළියට යවන්නම එපා...හදිසියේම දැනුම් දීමක්....

පොඩි ළමයින්ව එළියට යවන්නම එපා...හදිසියේම දැනුම් දීමක්....