සජබේ ලොකු අවුලක - ආසන සංවිධායකවරුන් ඉල්ලා අස්වෙයි

Report

මාතලේ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග ආසන සංවිධායකවරුන් තිදෙනකු එම ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි රත්තොට ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පැවසුවා.

මාතලේ සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල සංවිධායක චම්පික විජේරත්න, රත්තොට ආසන සංවිධායක රජිත් අළුවිහාරේ යන අය සිය ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයිද ඔහු පැවසුවේය.

දුමින්ද දිසානායක අද අධිකරණයට

දුමින්ද දිසානායක අද අධිකරණයට

ඔහු පැවසුවේ මෙම පියවර ගන්නා ලද්දේ දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා බවයි.

එසේම තවත් බොහෝ දෙනෙකු තම ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා. 

මාලනීගේ නිසල දේහය සෝසුසුම් මැද මල්ශාලාවට රැගෙන එයි [video ]

මාලනීගේ නිසල දේහය සෝසුසුම් මැද මල්ශාලාවට රැගෙන එයි [video ]