සයිනොපෙක් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි.. මිල වෙනස් වූ හැටි මෙන්න... (PHOTOS)
අද දිනයේ (31) ඉන්දන මිල සංශෝශනයට සමගාමීව සයිනොපෙක් සමාගමත් සිය ඉන්දන මිල ගනන් සංශෝදනය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 19කින් මිල අඩු කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් මිලෙහි වෙනසක් සිදුව නැහැ.
එම සංශෝධනය පහතින් දැක් වේ,
