සයිනොපෙක් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි.. මිල වෙනස් වූ හැටි මෙන්න... (PHOTOS)

Report

අද දිනයේ (31) ඉන්දන මිල සංශෝශනයට සමගාමීව සයිනොපෙක් සමාගමත් සිය ඉන්දන මිල ගනන් සංශෝදනය කර තිබෙනවා.

සයිනොපෙක් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි.. මිල වෙනස් වූ හැටි මෙන්න... (PHOTOS) | Sinopec Fuel Price Calculations

ඒ අනුව ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 19කින් මිල අඩු කර තිබෙනවා.

ඉන්ධන මිල වෙනස් වෙයි..(PHOTO)

ඉන්ධන මිල වෙනස් වෙයි..(PHOTO)


කෙසේ වෙතත්,  ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් මිලෙහි වෙනසක් සිදුව නැහැ.

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක්?. රජය විශේෂ තීරණයකට යයි..

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක්?. රජය විශේෂ තීරණයකට යයි..

එම සංශෝධනය පහතින් දැක් වේ,


Gallery