මහා බැංකුවෙන් විශේෂ නිවේදනයක්. - ලංකාවට තනි ප්‍රතිපත්ති පොලී අනුපාතිකයක්.

Report

මෙම වසරේදී මහ බැංකුව විසින් දැනට භාවිතා කරන ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් දෙක වෙනුවට තනි ප්‍රතිපත්ති පොලී අනුපාතිකයක් සකස් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් පොලී අනුපාතිකය තනි ප්‍රතිපත්ති පොලී අනුපාතිකයක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ දීමනාවක් කපා හරී.- හදිසියේම ගත් තීරණය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ දීමනාවක් කපා හරී.- හදිසියේම ගත් තීරණය මෙන්න.

ලෝකයේ ඉන්ධන මිල අඩුවෙද්දී - පළමු වරට ජනපති අනුර මිල සංශෝධනයට කරන්නයි හදන්නේ. - දිනය මෙන්න.

ලෝකයේ ඉන්ධන මිල අඩුවෙද්දී - පළමු වරට ජනපති අනුර මිල සංශෝධනයට කරන්නයි හදන්නේ. - දිනය මෙන්න.


මෙම තනි ප්‍රතිපත්ති පොලී අනුපාත ක්‍රමවේදය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝකයේ වෙනත් බැංකු පද්ධති ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධව සොයා බලා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එලෙස තනි ප්‍රතිපත්ති පොලී අනුපාතිකයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙරට බැංකු පද්ධතිය සමඟ සාකච්ඡා කිරීමට කටයුතු යොදා ඇති බව මහා බැංකුව පවසනවා.

මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඉකුත් අගෝස්තු මාසය අවසන් වනවිටදී ඇමෙරිකානු ඩොලර් බිලියන හය දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, ඉදිරි මාස කීපය තුළදී උද්ධමනය අඩු අගයක පවතිනු ඇති බවත් මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.

2025 අයවැය පාර්ලිමේන්තුවට.- රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සහ වාහන ආනයනය ගැනත් විශේෂ තීරණයක්.

2025 අයවැය පාර්ලිමේන්තුවට.- රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සහ වාහන ආනයනය ගැනත් විශේෂ තීරණයක්.

අලුත් ආණ්ඩුව ආවා විතරයි. පළමු නඩුව නාමල්ට. - හේතුව මොකක්ද කියලා දන්නවද?

අලුත් ආණ්ඩුව ආවා විතරයි. පළමු නඩුව නාමල්ට. - හේතුව මොකක්ද කියලා දන්නවද?