අඹු සැමියන් ගිහින් එනකොටම.. ලංකාවම කැළඹුණ.. අම්බලන්ගොඩ වෙඩිල්ලේ.. තොරතුරු රැසක් එළියට මෙන්න..

Report

අද (10) දහවල්, ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ - ඌරවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදු විය.

එහිදී අඹුසැමි යුවලක් ජීවිත්ෂයට පත් විය.

පුදුමයි නේද?. මෙරට පවුල් විශාල ගාණකගේ බැංකු ගිණුම්වලට.. අනිද්දා ලැබෙන්න යන ප්‍රතිලාභය මෙන්න..

පුදුමයි නේද?. මෙරට පවුල් විශාල ගාණකගේ බැංකු ගිණුම්වලට.. අනිද්දා ලැබෙන්න යන ප්‍රතිලාභය මෙන්න..

පොලීසිය සදහන් කළේ මාදම්පාගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි සහ 46 හැවිරිදි අඹුසැමි යුවලක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව යි.

ඔවුන් විසින් අසල්වැසියන්ට එරෙහිව පොලිසියට කරන ලද පැමිණිල්ලක් ඉවත්කරගැනීමට පොලිස් ස්ථානයට ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

ඡන්දෙට සියලුම පෞද්ගලික, රාජ්‍ය බැංකු සහ මූල්‍ය ආයතන සේවකයින්ට නිවාඩු ද?. එතකොට වැටුප්.. කප්පාදු වෙයි ද?.

ඡන්දෙට සියලුම පෞද්ගලික, රාජ්‍ය බැංකු සහ මූල්‍ය ආයතන සේවකයින්ට නිවාඩු ද?. එතකොට වැටුප්.. කප්පාදු වෙයි ද?.

ඔවුන් දෙදෙනා යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ ය.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

11 වෙනි සඳුදා විශේෂ දවසක්.. රෑ 12ට ආරම්භ වෙලා වෙන දෙය මෙන්න.. එදාට රජයේ නිවාඩු දවසක් ද?..

11 වෙනි සඳුදා විශේෂ දවසක්.. රෑ 12ට ආරම්භ වෙලා වෙන දෙය මෙන්න.. එදාට රජයේ නිවාඩු දවසක් ද?..

ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර මෙම අඹු- සැමි යුවලට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවති.

එමෙන්ම, අදාළ කාන්තාවගේ සොහොයුරාදා මීට මාස කිහිපයකට ඉහතදී ඝාතනය කර ඇති බවට වාර්තා වේ.