ඡන්දෙට සියලුම පෞද්ගලික, රාජ්‍ය බැංකු සහ මූල්‍ය ආයතන සේවකයින්ට නිවාඩු ද?. එතකොට වැටුප්.. කප්පාදු වෙයි ද?.

Report

මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි සියලුම පෞද්ගලික, රාජ්‍ය බැංකු සහ මූල්‍ය ආයතන සේවකයින්ට නිවාඩු ලබාදෙන ලෙසයි.

වහාම නිවාඩු දිනයන් ප්‍රකාශයට.. විශ්වවිද්‍යාල වැසෙයි.. මෙන්න මේ දවස්වල.. එතකොට පාසල්?.

වහාම නිවාඩු දිනයන් ප්‍රකාශයට.. විශ්වවිද්‍යාල වැසෙයි.. මෙන්න මේ දවස්වල.. එතකොට පාසල්?.

එහිදී සාමාන්‍ය නිවාඩු අඩු කිරීමකින් හෝ වැටුප් කප්පාදුවකින් තොරව එම නිවාඩු ලබාදිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

වහාම දැනුවත් වෙන්න.. වෙලා තියෙන දෙය තාම දන්නෙ නැද්ද?. මහජන බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)

වහාම දැනුවත් වෙන්න.. වෙලා තියෙන දෙය තාම දන්නෙ නැද්ද?. මහජන බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)

වාහනයක් තියෙනව ද?. සියලුම.. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම ගැන එකවරම ගත් තීරණයක් මෙන්න..

වාහනයක් තියෙනව ද?. සියලුම.. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම ගැන එකවරම ගත් තීරණයක් මෙන්න..

කෙසේ වෙතත්, ඇතැම් බැංකු සහ මූල්‍ය ආයතනවල සේවකයින්හට ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු ලබාදීම නිසි පරිදි සිදුනොවන බවට පැමිණිලි ලැබී ඇති බව ද එම කොමිසම පවසයි.