ලේ විලක් මැද වෙඩි තියලා මරලා දැම්මේ මාළු වෙළෙන්දෙක්වලු - මෙන්න විස්තරේ

Report

ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී අද (21) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කල බව තොරතුරු වාර්තා වේ.

මේ දැන් ගන්දර වෙඩිතැබීමක් - පුද්ගලයෙක් මහපාරේ ඝාතනයට

මේ දැන් ගන්දර වෙඩිතැබීමක් - පුද්ගලයෙක් මහපාරේ ඝාතනයට

පුද්ගලයින් දෙදෙනෙකු විසින් මි.මී. 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැකකරන අතර වෙඩි වැදී ඇත්තේ 'ඩිලයිට්' නමින් හැඳින්වෙන 55 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකුට බව වාර්තා වේ.

මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකුට සැක පලකරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

සිම් කාඩ්පත් අක්‍රිය වෙන්නයි යන්නේ - දැන්ම මේ තොරතුරු ලබාදෙන්න

සිම් කාඩ්පත් අක්‍රිය වෙන්නයි යන්නේ - දැන්ම මේ තොරතුරු ලබාදෙන්න

රාජ්‍ය ආයතනවල වැඩකරන්න ත්‍රිවිධ හමුදාව? වැඩ වර්ජන කරන බවට රතු එළියක්

රාජ්‍ය ආයතනවල වැඩකරන්න ත්‍රිවිධ හමුදාව? වැඩ වර්ජන කරන බවට රතු එළියක්

සාමාන්‍ය පෙළ විභාගයේ වෙනසක්? නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන අමාත්‍යවරයා පැහැදිලි කරයි

සාමාන්‍ය පෙළ විභාගයේ වෙනසක්? නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන අමාත්‍යවරයා පැහැදිලි කරයි

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර