ශිරන්ති රාජපක්ෂ බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට මාරු කෙරේ
By Malith Madushan
බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිර්දේශ මත ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට මාරු කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිර්දේශ අනුව ඇය මෙලෙස කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට යොමු කළ බවයි.