මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

By Malith Madushan Oct 12, 2026 08:03 AM GMT
Report

රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන ඔක්තෝබර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

රටක් ආදරය කළ වෙඩි වැදුණු ‘කාවන්තිස්ස’ ඇතාට තවත් රෝගී තත්ත්වයක්

රටක් ආදරය කළ වෙඩි වැදුණු ‘කාවන්තිස්ස’ ඇතාට තවත් රෝගී තත්ත්වයක්

හිටපු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි හදිසියේම අල්ලස් කොමිසමට

හිටපු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි හදිසියේම අල්ලස් කොමිසමට