ක්‍රිකට් වෙනුවෙන් නව පනතක් - ක්‍රීඩා අමාත්‍යගෙන් ප්‍රකාශයක්

Report

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලු නිරාකරණය කරමින් පරිපාලනය වෙනස් කිරීම වෙනුවෙන් නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ක්‍රීඩකයින් නොමැති වීම හේතුවෙන් තරග පරාජය වීමට සිදුව ඇති බවයි.

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

පසුගිය දශකයක පමණ කාලයක් පුරා ක්‍රීඩකයින් බිහිවීම නිසි ලෙස සිදුවී නොමැති බවත්, ආණ්ඩුවක් බලයට පත් වූ පමණින් මාසයකින් දෙකකින් ක්‍රීඩකයින් නිර්මාණය කළ නොහැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

තවද මේ වන විට පරිපාලන කමිටුවක් පත් කර ඇති බවත්, යටපෙළ සිට ක්‍රීඩකයින් බිහි කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බවත් සඳහන් කළ ක්‍රීඩා අමාත්‍යවරයා, මෙම ක්‍රියාවලිය සඳහා යම් කාලයක් ඉවසීමෙන් සිටීමට සිදුවනු ඇති බව ද කියා සිටියා. 

කවුද හිතුවේ රත්තරන් මේ ගාණට ගන්න පුළුවන් කියලා - කැරට් 18 සිට කැරට් 24ට යනකල් නවතම රන් මිල ගණන් මෙන්න

කවුද හිතුවේ රත්තරන් මේ ගාණට ගන්න පුළුවන් කියලා - කැරට් 18 සිට කැරට් 24ට යනකල් නවතම රන් මිල ගණන් මෙන්න

ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ අනතුරු ඇඟවීමක් - විකුණුම්කරුවන්ට සහ සේවා සපයන්නන්ට භයානක ආරංචියක්

ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ අනතුරු ඇඟවීමක් - විකුණුම්කරුවන්ට සහ සේවා සපයන්නන්ට භයානක ආරංචියක්