ශිරන්ති රාජපක්ෂ බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට මාරු කෙරේ

Report

බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිර්දේශ මත ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට මාරු කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිර්දේශ අනුව ඇය මෙලෙස කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට යොමු කළ බවයි.

මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ක්‍රිකට් වෙනුවෙන් නව පනතක් - ක්‍රීඩා අමාත්‍යගෙන් ප්‍රකාශයක්

ක්‍රිකට් වෙනුවෙන් නව පනතක් - ක්‍රීඩා අමාත්‍යගෙන් ප්‍රකාශයක්