සියල්ල කම්පා කරමින් IRIS Dena නැවියන්ගේ සිරුරු රැගත් යානය ආර්මේනියාවට

Report

ඇමරිකානු ටෝපිඩෝ ප්‍රහාරයකින් පාහේ විනාශ වූ අයිරිෂ් ඩෙනා නෞකාවේ සිට ජීවිතක්ෂයට පත්වූ ඉරාන නාවිකයින් 84 දෙනාගේ මළ සිරුරු විශේෂ ගුවන් යානයකින් ආර්මේනියාව හරහා ඉරානයට යැවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඊයේ (13) රාත්‍රියේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් එම ගුවන් යානය ඉරානය බලා පිටත් වූ අතර, එය ආමේනියාව හරහා ගමන් කිරීමට නියමිතයි.

ඉදිරි දිනයන්හි ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම්දීමක්

ඉදිරි දිනයන්හි ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම්දීමක්

පසුගිය මස 4 වැනිදා, ගාල්ලට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේදී මෙම නෞකාවට සිදු වූ ප්‍රහාරය හේතුවෙන් ඉරාන නාවිකයින් ජීවිතක්ෂයට පත්වූ අතර, ඔවුන්ගේ මළ සිරුරු ගාල්ල ජාතික රෝහලේ තැන්පත් කර තිබුණි.

මෙම මළ සිරුරු අවස්ථා දෙකකදී පොලිස් ආරක්ෂාව යටතේ මත්තල ගුවන් තොටුපොල වෙත ගෙන යන ලද අතර එම ස්ථානයට ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා ද පැමිණ සිටි බව සඳහන්.

මේ රාජ්‍ය ආයතනවලට නව නිලධාරීන් පිරිසක් - හේතුව මෙන්න

මේ රාජ්‍ය ආයතනවලට නව නිලධාරීන් පිරිසක් - හේතුව මෙන්න