ෂීන් සහ ටෙමූ අන්තර්ජාල භාණ්ඩ මිල ඉහළට

By Hashini Apr 17, 2025 10:56 AM GMT
Report

ලොව පුරා අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීමේ සිදු කරන චීන සමාගම් දෙකක් වන ෂීන් සහ ටෙමු හි භාණ්ඩ මිල ගණන් ඉහළ දමන බව නිවේදනය කර තිබෙනවා.

ඒ චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා දැඩි තීරුබදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කිරීමත් සමඟයි.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ ලබන සතියේ සිට එම මිල ගණන් සංශෝධනය වන බවයි.

ෂීන් සහ ටෙමුහි අතිශය අඩු මිල ගණන් නිසා භාණ්ඩ අලෙවිය ලොව පුරා වඩාත් ප්‍රචලිත වී ඇති අතර මෙරට ද විශාල පිරිසක් එම යෙදවුම් හරහා භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරනවා.

ලංකාවේ කුළුබඩුවලටත් බදු සහන ඕනෑ.... කුළුබඩු ආනයනකරුවන් කියයි

ලංකාවේ කුළුබඩුවලටත් බදු සහන ඕනෑ.... කුළුබඩු ආනයනකරුවන් කියයි