දවසකට එක කහට කෝප්පයක් හරි බොන්න පුරුදුවෙලා ඉන්න ඔයා විශේෂයෙන් මේ ගැන දැනගෙන ඉන්න..

By Piyumika Oct 23, 2024 05:24 AM GMT
Report

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ තුන්දහසක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

දැනටම 11කට මරණය.. සතුන්ට සහ මිනිසුන් දෙපාර්ශ්වයටම බලපෑම් එල්ල කළ හැකි බැක්ටීරියාවක්..

දැනටම 11කට මරණය.. සතුන්ට සහ මිනිසුන් දෙපාර්ශ්වයටම බලපෑම් එල්ල කළ හැකි බැක්ටීරියාවක්..

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි (36) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

මහ ජන්දයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට..

මහ ජන්දයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට..

විශේෂ කාර්යය බලකායේ බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරකට අනුව මුල්ලේරියාව කැළණිමුල්ල මන්සන්ධියේ මාර්ග සංඥා පුවරුව අසලදී සැකකටයුතු ලොරි රථය නවතා පරීක්ෂා කර, එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ තොගයක් සොයාගත් අතර පසුව ලොරි රථය සහ තේ තොගය පොලිස් භාරයට ගෙන තිබේ.