දිවයිනේ පළාත් 5කට දැඩි අකුණු අනතුරු ඇඟවීම්

Report

අද (24) පස්වරු 1:00න් පසුව දිවයිනේ පළාත් 05කට සහ දිස්ත්‍රික්කයකට දැඩි අකුණු සහ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව බස්නාහිර පළාත, සබරගමුව පළාත, මධ්‍යම පළාත, වයඹ පළාත, දකුණු පළාත, ඌව පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කයටයි මෙසේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතින්නේ.

ශ්‍රී ලංකාව “Event Hub” වෙත — නව ඩිජිටල් උත්සව දිනදර්ශනය දියත් වෙයි

ශ්‍රී ලංකාව “Event Hub” වෙත — නව ඩිජිටල් උත්සව දිනදර්ශනය දියත් වෙයි