දිස්ත්‍රික්ක 07 කට තද අකුණු අනතුරු ඇඟවීම්

Report

දකුණු පළාතේ සහ කොළඹ, කළුතර, මොනරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (17) දින ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි, දිස්ත්‍රික්ක 07 කට රතු අනතුරු ඇඟවීම් සහ දිස්ත්‍රික්ක 11 කට අම්බර් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

රුපියල නැවතත් පහලට – ඩොලරය රු. 319 දක්වා ඉහළට

රුපියල නැවතත් පහලට – ඩොලරය රු. 319 දක්වා ඉහළට

පස්වරු 1.00 න් පසු ඇතැම් ස්ථානවල ගිගුරුම් සහිත වැසි සමඟ දැඩි අකුණු ඇති විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව ප්‍රාදේශීය වශයෙන් තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන හානිය අවම කිරීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පාකිස්තානයට ඩොලර් බිලියන 8ක ආධාරයක්

පාකිස්තානයට ඩොලර් බිලියන 8ක ආධාරයක්

Gallery