අලුයම අගේ හිරිගඩු නංවමින් වෙඩි ප්‍රහාර කිහිපයක්...
By Piyumika
හෝමාගම පනාගොඩ පැලෑදගොඩ ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන චතුර මදුශංක නැමැත්තාට අයත් බව කියන නිවසකට අද (18) අලුයම වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවට සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

රැකියාව නිම වි ආපසු යමින් සිටි සුරූපී තරුණියට නොහිතපු ඇබැද්දියක්..පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කරයි..
විදේශ ගතව සිටින තවත් ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකුගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැක කරන බවද මීගොඩ පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය.
You may like this video