රැකියාව නිම වි ආපසු යමින් සිටි සුරූපී තරුණියට නොහිතපු ඇබැද්දියක්..පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කරයි..
By Piyumika
යාපනයේ පදිංචි 26 හැවිරිදි තරුණියක් කිළිනොච්චිය, ඉරණමඩු - කනකම්බිකුලම් ප්‍රදේශයේදී නාදුනන පිරිසක් විසින් ඊයේ (17) රාත්‍රියේදී පැහැර ගෙන ගොස් තිබෙනවා.
මෙම තරුණිය යාපනයේ පුන්නලයිකට්ටුවාන් ප්‍රදේශයේ පදිංචිකාරියක්වන අතර, ඇය කිළිනොච්චිය නගරයේ රූපලාවන්‍ය මධ්‍යස්ථානයක සේවය කිරීම හේතුවෙන් කුලී පදනම මත ඉරණමඩු ප්‍රදේශයේයි නවාතැන් ගෙන සිට ඇත්තේ.
ඇය සිය රැකියාව නිම වි ආපසු නේවාසිකාගාරයට යමින් සිටියදී මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත.

මාව පාවාදීලා රටවල් දෙකක් අතර යුද්ධයක් ඇති කරන්න ගියේ ..විපක්ෂයේ ලැජ්ජා සහගත හැසිරිමට අග්‍රාමාත්‍යවරිය ඇඩෙන්නම කියපු කතාව..(VIDEO)
මේ සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලිසියට පැමිණිලි ලැබීමෙන් පසුව පොලිසිය කළ සෝදීසියකදී තරුණිය භාවිත කළ බවට සැකකෙරෙන අත් බෑගයක් හා ජංගම දුරකතනයක් හමු වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.
You may like this video