පතලක් කඩන් වැටිලා 7ක් ඇතුලේ හිර වෙලා - දැනට දවස් තුනක් ඇතුලේ
By Ashfa
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කොළොම්බියාවේ කෝකා හි නීති විරෝධි රත්‍රං පතලක් කඩාවැටීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු ඒ තුළ සිරවී සිටින බවයි.
පසුගිය බ්‍රහස්පතින්දා සිට එම පිරිස මෙලෙස පතල තුළ සිරවී සිටින අතර මොවුන් පොළොව මට්ටමේ සිට මීටර 28ක් ගැඹුරින් රැඳී සිටියි.
නමුත් මුදාගැනීම් කටයුතු සඳහා බලධාරීන්ගේ සහාය ප්‍රමාණවත්ව නොලැබෙන හේතුවෙන් ප්‍රදේවාසීන් විසින් එම කටයුතු සිදුකරමින් සිටින බව වාර්තා වේ.
අක්‍රමවත් නීති විරෝධි රත්‍රං පතල් බහුල කලාපයක් වන මෙම කෝකා ප්‍රදේශයේ මෙවැනි අනතුරු නිරන්තරයෙන් සිදුවන බව සදහන් වේ.