හැමෝම ආස කරපු ඒ හඬ අද යන්නම ගිහින්..

By Piyumika Sep 11, 2024 04:10 AM GMT
Report

ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අද (11) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

බුද්ධි අංශ වාර්තා තිබුනත් සාක්ෂි නොමැතිව පුද්ගලයන් රිමාන්ඩ් කරන්න බෑ...

බුද්ධි අංශ වාර්තා තිබුනත් සාක්ෂි නොමැතිව පුද්ගලයන් රිමාන්ඩ් කරන්න බෑ...

මියයන විට ඔහු 66 වියේ පසුවූවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී රාගම රෝහලේදී අද පෙරවරුවේදී ඔහු මෙසේ අභාවප‍්‍රාප්ත වී තිබින්නේ.

නීතී විරෝධී වියළි කහ තොගයක් නාවික හමුදාව භාරයට..

නීතී විරෝධී වියළි කහ තොගයක් නාවික හමුදාව භාරයට..

'අපි කවුරු ද', 'අපි සැනසිල්ලේ', 'රස්තා', 'අළු යට ගිනි', 'හීනවලට පණක් තිබෙනවා', 'හොඳ ම දේ' හා 'සැනසෙන්නම්' ඇතුළු ගීත ගණනාවක නිර්මාණකරු වන්නේ ඔහුයි. 

හැමෝම ආස කරපු ඒ හඬ අද යන්නම ගිහින්.. | Senaka Batagoda Dies