පළාත් පාලන මැතිවරණය ගැන මෙන්න දැන් කියපු විශේෂ නිවේදනය

Report

තැපැල් මඟින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයින් වෙත තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් කර තිබේ.

බටලන්ද වාර්තාව නීතිපතිට

බටලන්ද වාර්තාව නීතිපතිට

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, තැපැල් මඟින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව මෙතෙක් නොලැබී ඇත්නම් තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලය වෙත පැමිණ අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු එය ලබා ගත හැකි බවය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන මැයි මස 06 වනදා පස්වරු 4 දක්වා මෙම නිල ඡන්ද පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

ලයිට් බිල වැඩි වෙන දිනය මෙන්න!

ලයිට් බිල වැඩි වෙන දිනය මෙන්න!