ඒක නම් සුපිරියි මෙන්ඩා.. සුපිරියි.. පිටියම රත් කළ කුසල්.. කරලා තියෙන දෙය ඇහුවොත් ඇහැට කඳුළක් එනවා සත්තයි..(PHOTO)

Report

අද (27) ගාල්ලේ දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගය පැවැත් වේ.

දෙවැනි ඉනිමේදී ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් විය.

තමාගේ 67වන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන කුසල් අද (27) වාර්තා කළේ ඔහුගේ 10 වැනි ටෙස්ට් ශතකය වේ.

ඒක නම් සුපිරියි මෙන්ඩා.. සුපිරියි.. පිටියම රත් කළ කුසල්.. කරලා තියෙන දෙය ඇහුවොත් ඇහැට කඳුළක් එනවා සත්තයි..(PHOTO) | Second Test Match Against New Zealand

කෙසේ වෙතත්, පන්දු 145 ක දී ලබාගත් එම ශතකයට 4 පහර 6ක් සහ 6 පහර 3ක් ඇතුළත් විය.

මේ අතර, අද (27) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 05වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත් විය.

වහාම ක්‍රියාත්මක වන පරිදි, හිටපු මන්ත්‍රීවරුන් ගැන ගත්ත තීරණය.. ආරක්ෂාවට මොකක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

වහාම ක්‍රියාත්මක වන පරිදි, හිටපු මන්ත්‍රීවරුන් ගැන ගත්ත තීරණය.. ආරක්ෂාවට මොකක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


කමිඳු පන්දු 147කට මුහුණ දෙමින් සිය ශතකය සම්පූර්ණ කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් හා එක් හයේ පහරක් ඇතුළත් විය.

මේ අතර කමිඳු අද වාර්තාකළ ශතකයත් සමග වේගයෙන්ම ශතක පහ සම්පූර්ණ කළ ආසියානු පිතිකරුවා බවට පත්වීමට අවස්ථාව උදාවිය.

කමිඳු මෙම වාර්තාව බිඳ දැමීමට පෙර පාකිස්තානයේ ෆවාඩ් අලාම් එම වාර්තාවට හිමිකම් කියා සිටියේ ය.

බල පෙරලියත් එක්ක, රත්තරං මිලට වුණ දෙය දන්නව ද?. අම්මෝ ඊයේ එක්ක බලද්දී.. අද මිල ගණන් මෙන්න..

බල පෙරලියත් එක්ක, රත්තරං මිලට වුණ දෙය දන්නව ද?. අම්මෝ ඊයේ එක්ක බලද්දී.. අද මිල ගණන් මෙන්න..


අලාම් එම කඩයිම සම්පූර්ණ කර තිබුණේ ඉනිම් 22කදීය.

කෙසේ නමුත්, කමිඳු ඉනිම් 13කින් මෙය සම්පූර්ණ කිරීම විශේෂත්වයක් වේ.