මුහුද ගොඩ ගලයි - සීයකට වැඩි පවුල් ගාණක් වහාම ආරක්ෂිත ස්ථාන කරා.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.(PHOTOS)

Weather Latest Headlines Decision Making
By krishani May 22, 2024 05:45 PM GMT
krishani

krishani

Report

මන්නාරම නානාට්ටන් ප්‍රදේශයේ නිවාස 23 ක් තුළට මුහුදු ජලය ගලා ඇවිත් තිබෙනවා.

මුහුද ගොඩ ගලයි - සීයකට වැඩි පවුල් ගාණක් වහාම ආරක්ෂිත ස්ථාන කරා.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.(PHOTOS) | Sea Water In Nanattan Area Of Mannar

ඒ හේතුවෙන් එම නිවාසවල ජීවත් වූ පුද්ගලයින් 126ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට කටයුතු කර තිබෙනවා.

වැටුප් වැඩි කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.. වැඩිදුර තොරතුරු මෙතනින්.(PHOTOS)

වැටුප් වැඩි කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.. වැඩිදුර තොරතුරු මෙතනින්.(PHOTOS)


මුහුදු ජලය ගොඩට ඒමත් සමඟම ධීවරයින් ඔවුන්ට අයත් වෙරලේ නවතා තිබූ බෝට්ටු 150ක් පමණ මුහුදු වෙරලෙන් ඉවත් කර තිබෙනවා.

මුහුද ගොඩ ගලයි - සීයකට වැඩි පවුල් ගාණක් වහාම ආරක්ෂිත ස්ථාන කරා.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.(PHOTOS) | Sea Water In Nanattan Area Of Mannar

ඒ අනුව නානාට්ටන් ප්‍රදේශයේ පිට්ටනියක් වෙත බෝට්ටු රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

නානාට්ටන් ප්‍රදේශයේ ධීවරයින් විසින් කකුලුවන් හා ඉස්සන් ඇල්ලීමට මුහුදේ දමා තිබූ දැල් විශාල ප්‍රමාණයක් මුහුදට ගසා ගෙන ගොස් ඇති බව ද වාර්තා විය.

මුහුද ගොඩ ගලයි - සීයකට වැඩි පවුල් ගාණක් වහාම ආරක්ෂිත ස්ථාන කරා.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.(PHOTOS) | Sea Water In Nanattan Area Of Mannar

එම සිද්ධිය සැල වූ වහාම දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් යන අය එම ස්ථානයට ගොස් තිබෙනවා.

පළාතකින් තවත් පළාතකට වාහන ධාවනයේ දී පැතිරුණ ප්‍රශ්නය උඩු දුවයි.. ඒ ගැන පොලීසියෙන් දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)

පළාතකින් තවත් පළාතකට වාහන ධාවනයේ දී පැතිරුණ ප්‍රශ්නය උඩු දුවයි.. ඒ ගැන පොලීසියෙන් දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)


එහිදී ධීවරයින් හා නිලධාරීන් හමු වී විපතට පත් ජනතාවට අවශ්‍ය සහන සලසා දීම සම්බන්ධයෙන් සාකච්ඡා ද කර ඇති බව වාර්තා විය.

කෙසේ වෙතත්, එම ප්‍රදේශයේ මුහුද ආසන්නයේ ජීවත් වන සෙසු පවුල් වලට ද ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස උපදෙස් දී ලබා දී තිබෙනවා.

මුහුද ගොඩ ගලයි - සීයකට වැඩි පවුල් ගාණක් වහාම ආරක්ෂිත ස්ථාන කරා.. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.(PHOTOS) | Sea Water In Nanattan Area Of Mannar

එමෙන්ම, ධීවරයින්ට ද මුහුදු යාමෙන් වැළකී සිටින ලෙස ද උපදෙස් දී ඇත.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 0
    Jathika Jana Balawegaya
    0%
  • SJB 0
    Samagi Jana Balawegaya
    0%
  • NDF 0
    New Democratic Front
    0%
  • ITAK 0
    Ilankai Tamil Arasu Kadchi
    0%
ReeCha