ඉතාලියට ලොකු පීඩනයක් - ලකුණු 208ක ඉලක්කයක්

Report

ලෝක කුසලාන T-20 තරගාවලියේ අද (09) දින පැවැත්වෙන ස්කොට්ලන්තය සහ ඉතාලිය අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 207ක් ලබා ගැනීමට සමත් විය.

එබැවින් ඉතාලියට ජයග්‍රහණය සඳහා ලකුණු 208ක ඉලක්කයක් හිමිව ඇත.

C කාණ්ඩයේ තරගය කොල්කටාවේ ඊඩ්න් ගාර්ඩන් හිදී පැවැත්වෙන අතර, එහිදී කාසියේ වාසිය දිනාගත් ඉතාලිය පළමුව පන්දු රැකීමට තීරණය කර තිබුණා. 

ශ්‍රී ලංකාවෙන් අයර්ලන්තයට ලකුණු 164ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවෙන් අයර්ලන්තයට ලකුණු 164ක ඉලක්කයක්

ආබාධයකට ලක්වූ වනිඳුට ස්කෑන් පරීක්‍ෂණයක්

ආබාධයකට ලක්වූ වනිඳුට ස්කෑන් පරීක්‍ෂණයක්