හෙට වැසෙන පාසල් ගැන තවත් තීරණයක් - හෙටින් පස්සේ?.(UPDATE)

Report

UPDATE :- 

හෙට (05) දිනයේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ බව, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

-------------------------------------------------

හෙට (05) දිනයේ රත්නපුර අධ්‍යාපන කළාපයේ සියලුම පාසල් වසා තැබෙයි.

හෙට වැසෙන පාසල් ගැන තවත් තීරණයක් - හෙටින් පස්සේ?.(UPDATE) | Schools Closing 5Th June 2024

ඒ බව සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ ය.

මෙම තීරණය නිවේදනයක් නිකුත් කරමින් සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම් දී ය.

ලංකා බැංකුවෙන් ඔබ දැනගත යුතුම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO/VIDEO)

ලංකා බැංකුවෙන් ඔබ දැනගත යුතුම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO/VIDEO)


ඒ අනුව නිවිතිගල අධ්‍යාපන කළාපයේ ඇළපාත, අයගම සහ කලවාන අධ්‍යාපන කොට්ඨාශවලට අයත් සියලුම පාසල් ද හෙට දිනයේ වසා තැබීමට තීරණය කර තිබෙනවා.

එම ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

උසස් පෙළ සිසුන්ටයි මේ දැනුම්දීම - මේ දෙය ඔබත් කරානම් මෙන්න මේ භයානක දෙය ගැනත් දැනගෙනම ඉන්න වෙයි..

උසස් පෙළ සිසුන්ටයි මේ දැනුම්දීම - මේ දෙය ඔබත් කරානම් මෙන්න මේ භයානක දෙය ගැනත් දැනගෙනම ඉන්න වෙයි..


කෙසේ වෙතත්, හෙට දිනයෙන් පසුව ඇතිවන කාලගුණ තාත්තය මත කළාප අධ්‍යක්ෂවරුන් දැනුවත් කර පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගනු ලබන බව ද සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.