පාසල් ළමුන් වෙනුවෙන් ප්‍රධානියෙක් ඉල්ලූ දේ..ලැබුනොත් දෙමාපියන්ට සුබ ආරංචියක්..

Fuel Price In Sri Lanka Ministry of Education Sri Lankan Schools Education Department of Motor Vehicles
By Aruna Jul 04, 2024 03:17 PM GMT
Aruna

Aruna

Report

පාසල් ළමුන් ප්‍රවාහනය තවදුරටත් සිදුකරගෙන යාමට ණය මුදලක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා ප්‍රකාශ කරන ලදී.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ සිය වාහන නඩත්තු කර ගැනීමට නොහැකි වීම ඊට හේතුවී ඇත.

හෙට දිවයින පුරා සියලු පාසල් වැසෙයි?..යළි කරන්න යන දේ ගැන දැනුම්දීමක්..

හෙට දිවයින පුරා සියලු පාසල් වැසෙයි?..යළි කරන්න යන දේ ගැන දැනුම්දීමක්..


ඒ අනුව මේවන විට බොහෝ පාසල් වෑන් රථ බොහෝ අඩු පාඩු මත දරුවන් පාසල් වෙත ප්‍රවාහනය කරනු ලබයි.

ඒ හේතුවෙන් මීට පෙර ලබාදුන් පරිදි සහනදායි ණයක් හෝ ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලකු ලබයි.

මේ අතර ඉන්ධන මිල සංශෝධනය අනුව ජුනි 30 වනදා සිට පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ගණන් පහළ දැමුවද සුදු ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොවුනි.

ඒ අනුව ප්‍රවාහන ගාස්තු අඩු කළ නොහැකි බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඉන්දියාවට ගෙනා ලෝක කුසලානයට මෝදි කරපු දෙයක් සමාජ මාධ්‍ය කළඹයි(PHOTOS).

ඉන්දියාවට ගෙනා ලෝක කුසලානයට මෝදි කරපු දෙයක් සමාජ මාධ්‍ය කළඹයි(PHOTOS).