පාසල් සිසුන්ට මෙන්න සුබ ආරංචියක්. - පාසල් රවාහන ගාස්තුත් අඩු කෙරේ.

Report

පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් සහ බස් රථ ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වන විට යොමු කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීයි.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්ධන මිල අඩු කළද පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් සහ බස්රථවල ගාස්තු අඩු කර නොමැති වීම හේතුවෙන් ඉදිරි සති දෙක ඇතුළත වාර්තාවක් කැඳවා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

සියලුම විශ්‍රාමිකයින්ට, වී‍ ගොවීන්ට සහ ධීවර යාත්‍රා හිමියන්ට මාසික දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම විශ්‍රාමිකයින්ට, වී‍ ගොවීන්ට සහ ධීවර යාත්‍රා හිමියන්ට මාසික දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

හිතාගන්නවත් බැරි විදිහට දිවයින පුරා එක දිගට 60 - 60 පහළ බහින එලවලු - පළතුරු මිල. - නව මිල ගණන් මෙන්න.

හිතාගන්නවත් බැරි විදිහට දිවයින පුරා එක දිගට 60 - 60 පහළ බහින එලවලු - පළතුරු මිල. - නව මිල ගණන් මෙන්න.

මාලිමාව ආසන 125ක් ගන්නවා.. පුනරුදයක් ආරම්භය ගැන කැට තියලම කියපු ප්‍රබල මාලිමා අපේක්ෂකයා.

මාලිමාව ආසන 125ක් ගන්නවා.. පුනරුදයක් ආරම්භය ගැන කැට තියලම කියපු ප්‍රබල මාලිමා අපේක්ෂකයා.