මාලිමාව ආසන 125ක් ගන්නවා.. පුනරුදයක් ආරම්භය ගැන කැට තියලම කියපු ප්‍රබල මාලිමා අපේක්ෂකයා.

Report

මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා මුළු රටෙන්ම මන්ත්‍රී ධූර 125කට වැඩි සංඛ්‍යාවක් ලබා ගනිමින් ජාතික ජනබලවේගය විසින් බහුතර බලයක් සහිත ස්ථාවර ආණ්ඩුවක් හදන බව තමන් කැට තියා ප්‍රකාශ කරන බව ජාතික ජනබලවේගයේ විධායක සභික අනුරාධපුර මන්ත්‍රී ධූර අපේක්ෂක කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ, අනුරාධපුදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

හෙට වැසෙන පාසල් සහ විවෘත කෙරෙන පාසල් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - එම පාසල් මෙන්න.

හෙට වැසෙන පාසල් සහ විවෘත කෙරෙන පාසල් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - එම පාසල් මෙන්න.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.


එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, පසුගිය 21 වෙනිදා පැවැති ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව විසින් ඇති කළ නව දේශපාලන පරිවර්තනය පුනරුදයක ඇරඹුමට ශක්තිමත් කිරීමට සහ ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ අති බහුතරයක බලයක් සහිත ආණ්ඩුවක් ගොඩනැගීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද බල ප්‍රදේශ 7ම ජයග්‍රහණය කොට ශක්තිමත් කණ්ඩායමක් යැවීමට ජනතාව සූදානමින් සිටින බවයි.  

කැළඹුණු කාලගුණයේ නවතම නිවේදනය නිකුත් කෙරේ.- ඉදිරි පැය 36 තුළ වන දේ. - 17 වෙනිදා ගැන විශේෂ අනතුරු ඇඟවීමක්. - (UPDATE)

කැළඹුණු කාලගුණයේ නවතම නිවේදනය නිකුත් කෙරේ.- ඉදිරි පැය 36 තුළ වන දේ. - 17 වෙනිදා ගැන විශේෂ අනතුරු ඇඟවීමක්. - (UPDATE)