පාසල නිමවීමට ඔන්න මෙන්න තිබියදී සිසුන් හා ගුරුවරුන් ඇතුළු 35කට දැඩි ප්‍රහාරයක්. - එක් සිසුවෙකුට බරපතලයි.

Report

එල්ලවූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් ඉහළ කාගම ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් ඇතුළු 35ක පමණ පිරිසක් ප්‍රතිකාර සදහා කැකිරාව දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ටීචගේ රුවට පාසල් සිසුවෙක් කළ හදියක්. - ගුරුවරිය සියදිවි හානිකර ගැනීමේ අවදානමක.

ටීචගේ රුවට පාසල් සිසුවෙක් කළ හදියක්. - ගුරුවරිය සියදිවි හානිකර ගැනීමේ අවදානමක.


එම විද්‍යාලයේ ඉගෙනුම ලබන වයස අවු5ත් 10ත් අතර දරුවන් පිරිසක් මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇති අතර පාසැල නිමවීමට ආසන්නව තිබියදී විද්‍යාලය අසළ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී එම පාසැල් සිසුන්ට මෙලෙස පහර දීමට පටන් ගෙන ඇත.

මේ අතර බඹර ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ඉන් සිසුන් බේරා ගැනීමට කටයුතුකල ගුරුවරුන් කිහිප දෙනෙකු හා අසල්වැසි දෙමව්පියන් කිහිප දෙනෙකු ද මෙහිදී එම බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මඟ බලන් හිටපු සුබ ආරංචිය. - වාහන ආනයනය ගැන කැබිනට්ටුව තීන්දුව ගනී. - මුලින්ම ගෙන්වන වාහන මෙන්න.

මඟ බලන් හිටපු සුබ ආරංචිය. - වාහන ආනයනය ගැන කැබිනට්ටුව තීන්දුව ගනී. - මුලින්ම ගෙන්වන වාහන මෙන්න.


ඒ, අනුව බඹර ප්‍රහාරයට ලක්වූ සිසුන්, ගුරුවරුන්, දෙමව්පියන් ඇතුළු 35 දෙනෙකු පමණ මේ වනවිට ප්‍රතිකාර සඳහා කැකිරාව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතරින් එක් පාසැල් සිසුවකුගේ තත්වය තරමක් බරපතළ බැවින් එම සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මහ රෝහල වෙත මාරු කර යැවීමට රෝහල් බලධාරීන් මේ වනවිට පියවර ගෙන තිබෙනවා. 

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.