2025 පළමු පාසල් වාරය ආරම්භ කරන දිනය ගැන විශේෂ දැනුම්දීමක්..

Report

2025 වසරේ පළමු පාසල් වාරය 2025 ජනවාරි 20 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන බව දැනුම්දී තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..සියලු දෙනාම මේ ගැන දැනුවත් වන්න.

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..සියලු දෙනාම මේ ගැන දැනුවත් වන්න.


විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් මේ බව සඳහන් කර ඇත.

මෙහිදී සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, 

"ලබන වසරේ පාසල් වාරය ආරම්භ වෙනවා ජනවාරි 02වැනිදා. නමුත් තුන්වැනි වාරයේ සති දෙකක් පාසල් පවත්වන්න වෙනවා දිග ගණන ආවරණය කරන්න.

2025 ජනවාරි 20 පළමු පාසල් වාරයේ පළමු දිනය ආරම්භ වෙනවා.

ඡන්දයට නිවාඩු ලබාදීම ගැන රාජ්‍ය සහ පෞද්ගලික අංශයට විශේෂ දැනුම්දීමක්..

ඡන්දයට නිවාඩු ලබාදීම ගැන රාජ්‍ය සහ පෞද්ගලික අංශයට විශේෂ දැනුම්දීමක්..


ඒ වනවිට නිල ඇඳුම්, පෙළපොත්, සියල්ල සූදානම් බවට සහතියක් ලබාදෙන්න පුළුවන්.

විභාග සියල්ලම කල් ගිහිල්ලා තිබුණා. මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගය හෙට පවත්වනවා.