පොලීසියේ නිලධාරීන්ට මාසිකව ගෙවන අලුත්ම ගාස්තු ලිස්ට් එක මෙන්න.

Report

පොලිස් රථවාහන අංශවලට අනුයුක්තව රාජකාරී කරන නිලධාරීන්ට ගෙවනු ලබන ත්‍යාග මුදල් වැඩි කර ඇති බව පොලීසිය දැනුම්දෙනවා.

මෙම පොලිස් නිලධාරීන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් කටයුතු කරන බවත්, ඒ අනුව පොලිස් රථවාහන අංශවලට අනුයුක්තව රාජකාරී සිදුකරන නිලධාරීන්ට ගෙවනු ලබන ත්‍යාග මුදල් වැඩි කර මාසිකව ගෙවීමට තීරණය කර ඇති බවත් පොලීසිය පවසනවා.

එම විස්තරය පහතින්, 

GalleryGallery