පාසල් නිවාඩු දීලා ආයෙ පටන් ගන්න එක ගැන ඇත්තටම ඊයේ මොකක්ද කීවේ?. එතකොට 19 වෙනිදා මොකක්ද වෙන්නෙ..

Ministry of Education Sri Lankan Schools Education Latest Headlines School Children
By krishani Sep 10, 2024 01:00 AM GMT
krishani

krishani

Report

දිවයිනේ සියලුම පාසල් එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් සැප්තැම්බර් 20 වැනි දින වසා තැබෙයි.

ඒ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එකවරම ඩොලරයට මෙහෙම වෙයි කියලා නිකමටවත් හිතුණේ නෑ නේද?. වෙලා තියෙන දෙය මෙන්න.. (PHOTO)

එකවරම ඩොලරයට මෙහෙම වෙයි කියලා නිකමටවත් හිතුණේ නෑ නේද?. වෙලා තියෙන දෙය මෙන්න.. (PHOTO)


එම වසා දැමෙන පාසල් නැවත 23 වැනි දින ආරම්භ කිරීමට ද නියමිතව ඇත.

එසේම, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතුය.

වහාම මේ 14 වෙනිදා විශේෂ දවසක් ලෙස නම් කරලා.. එදාට ලංකාවේ වෙන දෙය මෙන්න..

වහාම මේ 14 වෙනිදා විශේෂ දවසක් ලෙස නම් කරලා.. එදාට ලංකාවේ වෙන දෙය මෙන්න..


තවද, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් එම ලේඛනයේ සඳහන් පරිදී ඒ ඒ පාසලට අදාළ වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරනු ඇත.

වහාම, උපකාරක පන්ති ගැන තීරණයක්.. විභාග දෙපාර්තමේන්තුවෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..

වහාම, උපකාරක පන්ති ගැන තීරණයක්.. විභාග දෙපාර්තමේන්තුවෙන් මේ දැන් කළ විශේෂ දැනුම්දීම මෙන්න..


කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

වහාම, දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු ලබා දෙයි.. යළි ආරම්භ වෙන්නෙ මේ දවසේ.. (PHOTO)

වහාම, දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු ලබා දෙයි.. යළි ආරම්භ වෙන්නෙ මේ දවසේ.. (PHOTO)