හදිසියේම හෙට පාසල් වැසෙයි. - වැසෙන පාසල් මෙන්න.

Report

පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත නැගෙනහිර පළාතේ සියලු පාසල් සඳහා හෙට (20) දින නිවාඩු ලබා දී තිබෙනවා.

පළාත තුළ පාසල් වල මේ දිනවල විභාගය පැවැත්වෙන බැවින් හෙට දිනයේ පැවැත්වීමට තිබු විභාග විෂයන් 25 වනදා එනම් සෙනසුරාදා දිනයේ පැවැත්වීමට කටයුතු කර ඇති බව බවයි වාර්තා වන්නේ.

අස්වැසුම ප්‍රතිලාභීන් ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න. - නිර්ණායක 22 රාජ්‍ය සේවකයනුත් ඉන්නවා.

අස්වැසුම ප්‍රතිලාභීන් ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න. - නිර්ණායක 22 රාජ්‍ය සේවකයනුත් ඉන්නවා.

තත්පර 40න් දුම්රිය ටිකට් සියල්ල ඉස්සිල්ල. - කොහොමද ඒක කරලා තියෙන විදිහ.

තත්පර 40න් දුම්රිය ටිකට් සියල්ල ඉස්සිල්ල. - කොහොමද ඒක කරලා තියෙන විදිහ.


You May Like This Video