දිවයිනේ සියලු පාසල් වැසීමට පෙර අද සිට වැසෙන පාසල් මෙන්න.

Report

එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල් වලට ලබන 20 වැනිදා නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඊට අමතරව අද දිනයේ සිට තවත් පාසල කිහිපයකට නිවාඩු ලබා දී ඇත.

එසේම, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතුය.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.


එමෙන්ම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් පහත ලේඛනයේ සඳහන් පරිදී ඒ ඒ පාසලට අදාළ වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරනු ඇත.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවතට. - මෙන්න ගත් විශේෂ තීරණය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවතට. - මෙන්න ගත් විශේෂ තීරණය.

ජනධිපති අපේක්‍ෂකයන්ගේ ආරක්ෂාව තර කරයි. - හෙට කොළඹට එන යන අය අමාරුවේ වැටෙන්න කලින් මේක බලන්න. - අලුත්ම රථ වාහන සැලැස්ම මෙන්න. (UPDATE)

ජනධිපති අපේක්‍ෂකයන්ගේ ආරක්ෂාව තර කරයි. - හෙට කොළඹට එන යන අය අමාරුවේ වැටෙන්න කලින් මේක බලන්න. - අලුත්ම රථ වාහන සැලැස්ම මෙන්න. (UPDATE)


Gallery