2025 පාසල් සහ රජයේ නිවාඩු ලැයිස්තුව මෙන්න.
By Wayomi
2025 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදය නිකුත් කර ඇත.

ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ලංකා ගමනයෙන් පසු . - ජනාධිපතිවරණයට සති තුනක් තිබියදී ප්‍රබල දේශපාලන වෙනසක්.
එම ගැසට් නිවේදනය පහතින්,

