ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි

Report

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (17) නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව, අදාළ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය.

නැවත සමීක්ෂණ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් ඇත්නම්, විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත දුරකථනයෙන් සම්බන්ධ විය හැකිය.

ඒ සඳහා 011 278 4208, 011 278 4537 හෝ 011 278 5922 යන දුරකථන අංක භාවිත කළ හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විදුලිය යළි ලැබෙන වේලාව ගැන දැනුම්දීමක් - ''රාත්‍රී 6.30 වන විට විදුලිය යථා තත්ත්වයට පත්වන බව NSO කියයි''

විදුලිය යළි ලැබෙන වේලාව ගැන දැනුම්දීමක් - ''රාත්‍රී 6.30 වන විට විදුලිය යථා තත්ත්වයට පත්වන බව NSO කියයි''

ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක් - බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක්

ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක් - බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක්