විභාග දෙපාර්තමේන්තුවෙන් ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ නිවේදනයක් - අද සිට අගෝස්තු 03 වන දින දක්වා වලංගුයි

Report

ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ විභාග අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛන අදාළ පාසල් විසින් කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරුවල සංශෝධන සිදු කිරීමට අවශ්‍ය නම්, අද(23) දින සිට අගෝස්තු 03 වන දින දක්වා මාර්ගගතව එම සංශෝධන සිදු කිරීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

මීට සුළු මොහොතකට පෙර ලොවම හොල්ලමින් තෙල් මිල ගැන ලැබුණු නවතම පුවත මෙන්න - 40%ක මිල ඉහළ යාමක්

අඳාළ සංශෝධන www.doenets.lk වෙබ් අඩවියට පිවිස “අපගේ සේවා” යටතේ ඇති “Exam Information Centre” වෙත පිවිසීමෙන් හෝ onlineexams.gov.lk මාර්ගගත විභාග සේවා පද්ධතිය වෙත පිවිසීමෙන් සිදු කළ හැකි බව දන්වයි.

එසේම 2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වන ඉරිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට

හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි

පැය 48කට වතුර කැපෙන ප්‍රදේශ මෙන්න - ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

පැය 48කට වතුර කැපෙන ප්‍රදේශ මෙන්න - ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්