පැය 48කට වතුර කැපෙන ප්‍රදේශ මෙන්න - ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

By Kanchana Jul 23, 2026 07:28 AM GMT
Report

ප්‍රදේශ කිහිපයක ජලය අත්හිටුවීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

  දිගන හා මැණික්හින්න යන ප්‍රදේශ සඳහා මෙම ජල අත්හිටුවීම වලංගු වෙයි.

ඒ අනුව අද (23) පෙ.ව 8.30 සිට සිට එළැඹෙන 25වනිදා දක්වා පැය 48ක ජල කප්පාදුවක් සිදුවන බව නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර, එම ප්‍රදේශවල අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කර තිබේ .  

හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට

හෙට සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට

මේ පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ජූලි 29 සිට බලාත්මක අති විශේෂ ගැසට් පත්‍ර‍යෙන් උපරිම ගාස්තු දැනුම්දෙයි

මේ පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ජූලි 29 සිට බලාත්මක අති විශේෂ ගැසට් පත්‍ර‍යෙන් උපරිම ගාස්තු දැනුම්දෙයි