සතොසෙ හාල් කොටන්නෙත් පොළොන්නරුවේ මහ මෝල් හිමිකරුවා -ඔක්කොම එළියට

Report

රජය මැදිහත් වී ගොවීන්ගෙන් වී මිලදීගෙන එම වී සහල් බවට පත් කර සතොස අලවිසෙල් හරහා ජනතාවට අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

ඒ අනුව රට පුරා පිහිටි සතොස අලවිසෙල් හරහා ජාතික සතොස ලෙස සන්නාම ගත කර මෙම සහල් මලුව වෙළඳපලට ඒ පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට අවස්ථාවක් උදාවී ඇත.

කෙසේ නමුත් රජය මිලදී ගන්නා ලද වී තොග සහල් බවට පත් කිරීම සඳහා අවශ්‍ය ඇඹරුම් යන්ත්‍ර රජය සතුව නොමැති වීම මත ඒවා ඇඹරීමේ කාර්යය පෞද්ගලික අංශයට මුදල් ගෙවා සිදු කර ගනිමින් ඇත.

දෙයියනේ තවත් බිහිසුණු අනතුරක්, කුඩා දරුවන් 17 ක් එක්ක 73 දෙනෙක් ජීවිතක්ෂයට

දෙයියනේ තවත් බිහිසුණු අනතුරක්, කුඩා දරුවන් 17 ක් එක්ක 73 දෙනෙක් ජීවිතක්ෂයට

. ඒ අනුව පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ සහල් මෝල් හිමියෙකු විසින් මෙම වී තොග සහල් බවට පත්කර ඇසුරුම් කර රජයට භාර දෙමින් ඇත.

මෙවර කන්නනයේදී වී අලෙවි මණ්ඩලය විසින් මේ දක්වා වී මෙට‍්‍රික් ටොන් විසිදහසක් පමණ මිලට ගෙන ඇති අතර රජය වී මිලදී ගැනීමට වෙන් කර ඇති මුදල බිලියන දහයකි. මෙවර කන්නයේදී අපේක්‍ෂිත වී අස්වැන්න මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 25ක් පමණ වෙයි. මෙරට දෛනික සහල් පරිභෝජනයට වී මෙට‍්‍රික් ටොන් දස දහසක් පමණ අවශ්‍යය.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තවත් වැඩ වර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තවත් වැඩ වර්ජනයක්