සමගි ජන බලවේගයේ රැස්වීමක උණුසුම් තත්ත්වයක්..නායක හිමිනමකට බැණවදියි(PHOTOS)

Report

ඊයේ නිකවැරටිය නගරයේ පැවති සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ රැස්වීමක් පැවති අතර එහි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා වනවා.

ඉන්ධන මිල ගණන් දැනෙන ගණනකින් පහළ දමයි?..අද ජනතාවට සුබ ආරංචියක්..

ඉන්ධන මිල ගණන් දැනෙන ගණනකින් පහළ දමයි?..අද ජනතාවට සුබ ආරංචියක්..


එම රැස්වීමට පැමිණි බස් රථ නිකවැරටිය සමදරාපිටිය පිරිවෙන් භූමියට ඇතුළු කිරීමෙන් පසු එහි සිටි බීමත් පුද්ගලයකු පිරිවනේ නායක ස්වාමීන් වහන්සේට බැණ වැදීම හේතුවෙන් මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිවී ඇත.

2024 පත්වන නව ජනපති ගැන විශේෂ හෙළිදරව්වක්...

2024 පත්වන නව ජනපති ගැන විශේෂ හෙළිදරව්වක්...


GalleryGalleryGallery