සමගි ජන බලවේගයේ රැස්වීමක උණුසුම් තත්ත්වයක්..නායක හිමිනමකට බැණවදියි(PHOTOS)
ඊයේ නිකවැරටිය නගරයේ පැවති සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ රැස්වීමක් පැවති අතර එහි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා වනවා.
එම රැස්වීමට පැමිණි බස් රථ නිකවැරටිය සමදරාපිටිය පිරිවෙන් භූමියට ඇතුළු කිරීමෙන් පසු එහි සිටි බීමත් පුද්ගලයකු පිරිවනේ නායක ස්වාමීන් වහන්සේට බැණ වැදීම හේතුවෙන් මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිවී ඇත.


