16 වෙනිදා සජබයට විශේෂ දවසක්ලු.. රටම බලාගෙන ඉන්නේ එදාට වෙන දෙය ගැන..

Report

අගොස්තු 16 වෙනි දින සමගි ජන බලවේගයේ මංගල රැළිය කුරුණෑගල දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

16 වෙනිදා සජබයට විශේෂ දවසක්ලු.. රටම බලාගෙන ඉන්නේ එදාට වෙන දෙය ගැන.. | Samagi Jana Balawegaya

ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ ය.

රටම බලාගෙන හිටිය, වැටුප් වැඩි වීම සම්මත වෙයි.. දැන් ලැබුණ ඒ සුබ ආරංචිය මෙන්න..

රටම බලාගෙන හිටිය, වැටුප් වැඩි වීම සම්මත වෙයි.. දැන් ලැබුණ ඒ සුබ ආරංචිය මෙන්න..


ඒ අනුව සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් එදින ආරම්භ කරන බව සඳහන් වේ.

ඔබ දැනගත යුතුම දෙයක් ගැන මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO)

ඔබ දැනගත යුතුම දෙයක් ගැන මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO)


කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් දිවයින පුරා ප්‍රචාරක රැළි 100 ක් සංවිධානය කර ඇති බවත් මධ්‍යම ප්‍රමාණයේ රැස්වීම් 400 ක් පමණ පැවැත්වීම කටයුතු සූදානම් කර තිබෙන බවත් ය.

පාස්පෝට් වෙනස් වෙයි.. එකවරම ගත් තීරණයත් එක්ක ගන්න අයට දැනුම්දීමක් මෙන්න..

පාස්පෝට් වෙනස් වෙයි.. එකවරම ගත් තීරණයත් එක්ක ගන්න අයට දැනුම්දීමක් මෙන්න..